ලිපි අංක 4
හරි එතකොට අපි දැන් දන්නවා කොහොමද java file එකක් compile කරල run කරගන්නෙ කියලා.දැන් එතකොට වැඩේ මෙහෙමයි, ඔයාලට java basics ඉගෙනගන්න ඕනෙ නම් ඕන තරම් tutorials තියෙනවා internet එකේ. ඒව බලලා java basics ඉගෙන ගන්න පුලුවන්.හැබැයි මගේ purpose එක exam එකට ready වෙන එක නිසා, මම කල්පනා කලේ Kathy Sierra ගේ OCA/OCP Programmer exam guide එක follow කරන්න. ඒ පොත තමා exam එකට ready වෙන්න තියෙන හොදම පොත.අපි එහෙම කරමු නේ. හැබැයි ඒ පොතේ basics ටික cover කරල නම් නෑ. ඒ ටික ඔයාලට පොඩ්ඩක් බලලා කරගන්න වෙනවා.හැබැයි මම කරන්න යන ටිකෙත් සමහරක් තැන් වල basic වල ඉදන්ම කරනවා.
මේ පොත ඉස්සෙල්ලම කොටස් දෙකකට බෙදල තියෙනවා Part l සහ Part ll කියල.Part l එකේ OCA and OCP කොටස් දෙකම cover කරල තියෙනවා. Part ll එකේ OCP කොටසට විතරක් අවධානය යොමුකරල තියෙනව. මම ඒකෙ content එක පල්ලෙහා දාල තියෙනවා, අපිත් ඒ content ටිකම follow කරගෙන යමු.
Part I
OCA and OCP
හරි මම දැනට මෙතනින් මේ post එක නවත්තනවා. ඊලග post එකේ ඉදන් අපි topic by topic යමු හොදේ.
මේ පොත ඉස්සෙල්ලම කොටස් දෙකකට බෙදල තියෙනවා Part l සහ Part ll කියල.Part l එකේ OCA and OCP කොටස් දෙකම cover කරල තියෙනවා. Part ll එකේ OCP කොටසට විතරක් අවධානය යොමුකරල තියෙනව. මම ඒකෙ content එක පල්ලෙහා දාල තියෙනවා, අපිත් ඒ content ටිකම follow කරගෙන යමු.
Part I
OCA and OCP
- Declarations and Access Control
- Object Orientation
- Assignments
- Operators
- Working with Strings, Arrays, and ArrayLists
- Flow Control and Exceptions
Part II
OCP
- Assertions and Java 7 Exceptions
- String Processing, Data Formatting, Resource Bundles
- I/O and NIO
- Advanced OO and Design Patterns
- Generics and Collections
- Inner Classes
- Threads
- Concurrency
- JDBC
Comments
Post a Comment