Posts

ලිපි අංක 6 - Declarations and Access Control ( Part II )

class එකක් සහ object කියන්නෙ මොකක්ද කියල කලින් පෝස්ටුවෙන් දැන ගත්තනෙ, ඊට පස්සෙ අපි දැන ගන්න ඕන දෙයක් තමා variable සහ method කියන්නෙ මොනවද කියල. අද අපි ඒ දෙක පොඩ්ඩක් බලමු. මම මේ පෝස්ටුවෙ ඒ ගැන බොහොම පොඩ්ඩයි කියල තියෙන්නෙ.ඉස්සරහට අපි කොහොමත් programs ලියනකොට ඔය දෙක අහුවෙනවා.

ලිපි අංක 5 - Declarations and Access Control ( Part I )

Image
මොනව කරන්නත් class එකක් කියන්නෙ මොකක්ද object එකක් කියන්නෙ මොකක්ද කියල හරියටම දැනගෙන ඉන්න ඕනෙ. class එකක් කියන්නෙ මොකක්ද ඇත්තට ?? class එකක් කියන්නෙ object එකක තියෙන්න ඕන මොන විදියෙ අංග ලක්ෂනද සහ මොන විදියෙ හැසිරීම්ද කියන එක විස්තර කරන template එකක්. එතකොට object එක ?? object එක කියන්නෙ ඒ template එක පාවිච්චි කරල ප්‍රයෝජනයක් ගන්න පුලුවන් විදියට හදන class එකේ instance එකකටයි. හරි කාටවත් තේරුනේ නෑනෙ නේ,. ඕක අපිට මෙන්න මෙහෙම පැහැදිලි කර ගන්න පුලුවන්.

ලිපි අංක 4

හරි එතකොට අපි දැන් දන්නවා කොහොමද java file එකක් compile කරල run කරගන්නෙ කියලා.දැන් එතකොට වැඩේ මෙහෙමයි, ඔයාලට java basics ඉගෙනගන්න ඕනෙ නම් ඕන තරම් tutorials තියෙනවා internet එකේ. ඒව බලලා java basics ඉගෙන ගන්න පුලුවන්.හැබැයි මගේ purpose එක exam එකට ready වෙන එක නිසා, මම කල්පනා කලේ Kathy Sierra ගේ OCA/OCP Programmer exam guide එක follow කරන්න. ඒ පොත තමා exam එකට ready වෙන්න තියෙන හොදම පොත.අපි එහෙම කරමු නේ. හැබැයි ඒ පොතේ basics ටික cover කරල නම් නෑ. ඒ ටික ඔයාලට පොඩ්ඩක් බලලා කරගන්න වෙනවා.හැබැයි මම කරන්න යන ටිකෙත් සමහරක් තැන් වල basic වල ඉදන්ම කරනවා.
Image
ලිපි අංක 3 හරි මම හිතනවා ඔයාල මම කලින් post එකේ කියපු DOS command ටික පුරුදු වෙලා ඇති කියල. එහෙනම් අපි අද බලමු කොහොමද java file එකක් compile කරල run කරන්නේ කියල. Java file එකක් Compile කිරීම ඉස්සෙල්ලම command prompt එක open කරගන්න. open කරගෙන javac කියල type කරලා enter කරලා බලන්න java වැඩ කරනවද කියල.command prompt එකේ  එක දිගටම command කීපයක් display උනොත් වැඩේ හරි. හරියට මේ පහලින් තියෙන image එකේ වගේ(රූපය 1).
Image
ලිපි අංක 2  හරි, ඒ උනාට අපි තාම java file එකක් run කරන්න දන්නෙ නැනේ.දැනට මම කියල දෙන්නම් කොහොමද java file එකක් run කරන්නේ කියල.පස්සේ බලමු හරියටම code එකක් ලියන්නේ කොහොමද කියල. ඉස්සෙලම notepad එක open කරලා මේ code එක notepad එකේ type කරන්න.
Image
ලිපි අංක 1   ආදරණිය සහෝදරයා සහෝදරිය, මේ මම ලියන මගේ පලවෙනි post  එක වගේම මගේ පලවෙනි blog එක. ඉස්සෙල්ලම මම මේ blog එකේ අරමුණ පැහැදිලි කරල දෙන්නම්. ඔයාල දන්නවා java ගැන ලියපු, ලියන, java උගන්වන blog ඕනතරම් තියෙනව කියල. මගේ blog එකත් ඒවායින් එකක් තමා, හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මගේ blog එකේ අරමුණ තමා ocjp exam එකට ලෑස්ති වෙන එක.