Posts

Showing posts from 2015
Image
ලිපි අංක 1   ආදරණිය සහෝදරයා සහෝදරිය, මේ මම ලියන මගේ පලවෙනි post  එක වගේම මගේ පලවෙනි blog එක. ඉස්සෙල්ලම මම මේ blog එකේ අරමුණ පැහැදිලි කරල දෙන්නම්. ඔයාල දන්නවා java ගැන ලියපු, ලියන, java උගන්වන blog ඕනතරම් තියෙනව කියල. මගේ blog එකත් ඒවායින් එකක් තමා, හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මගේ blog එකේ අරමුණ තමා ocjp exam එකට ලෑස්ති වෙන එක.