Posts

Showing posts from August, 2019

ලිපි අංක 5 - Declarations and Access Control ( Part I )

Image
මොනව කරන්නත් class එකක් කියන්නෙ මොකක්ද object එකක් කියන්නෙ මොකක්ද කියල හරියටම දැනගෙන ඉන්න ඕනෙ. class එකක් කියන්නෙ මොකක්ද ඇත්තට ?? class එකක් කියන්නෙ object එකක තියෙන්න ඕන මොන විදියෙ අංග ලක්ෂනද සහ මොන විදියෙ හැසිරීම්ද කියන එක විස්තර කරන template එකක්. එතකොට object එක ?? object එක කියන්නෙ ඒ template එක පාවිච්චි කරල ප්‍රයෝජනයක් ගන්න පුලුවන් විදියට හදන class එකේ instance එකකටයි. හරි කාටවත් තේරුනේ නෑනෙ නේ,. ඕක අපිට මෙන්න මෙහෙම පැහැදිලි කර ගන්න පුලුවන්.