ලිපි අංක 6 - Declarations and Access Control ( Part II )
class එකක් සහ object කියන්නෙ මොකක්ද කියල කලින් පෝස්ටුවෙන් දැන ගත්තනෙ, ඊට පස්සෙ අපි දැන ගන්න ඕන දෙයක් තමා variable සහ method කියන්නෙ මොනවද කියල. අද අපි ඒ දෙක පොඩ්ඩක් බලමු. මම මේ පෝස්ටුවෙ ඒ ගැන බොහොම පොඩ්ඩයි කියල තියෙන්නෙ.ඉස්සරහට අපි කොහොමත් programs ලියනකොට ඔය දෙක අහුවෙනවා.